ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණ නිරීක්ෂකයන් සම්බන්ධ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (07දා) උදෑසන 9.37 ට යෙදී තිබූ සුබ මොහොතින් 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරගනු ලබන ලබන 8 වන සඳුදා දිනයේදී කිසිදු අපේක්ෂකයකු වෙනුවෙන් පෙළපාලි යාම තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
(PAFFREL), an election monitoring organization in Sri Lanka said 35 international election monitors will arrive in Colombo on the 26th of December to observe the forthcoming presidential election in Sri Lanka.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් මාතරදී පැවැති ප්‍රථම ජන රැලියට එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වී සිටියේ නැත. මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අව
‘දැන් රජයේ සේවකයින්ගේ තැපැල් ඡන්ද ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා.විවිධ තැන් වලින් බොහෝ පැමිණිලි ලැබෙනවා.
නව සම සමාජ පක්ෂයේ සුන්දරම් මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ එස් පී ලියනගේ
තමා යළි එජාපයට එක්‌වීම වැළැක්‌වීමට රුපියල් මිලියන 100 ක් දෙන්න ආණ්‌ඩුව සූදානම් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති නවීන් දිසානායක මහතා
ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයේ රහස් අංශය සඳහා දේශපාලන නිර්දේශය මත අලුතින්
කොළඹ නගර සීමා බල ප්‍ර‘දේශය පුරා පවතින සියලුම මැතිවරණ ප්‍රචාරක පුවරු ඇතුළු පෝස්ටර් දෙසැම්බර් මස 07 වෙනිදා සිට ඉවත් කිරීමට තමන් නියෝග ලබා දී ඇතැයි කොළඹ මහනගර සභාවේ නගරාධිපති එම්.ජේ. මුසම්මිල්
ශ්‍රී ලංකාව යනු අර්ධ ස්වාධීන යටත් විජිත තත්ත්වයේ සිට පූර්ණ නිදහස් රාජ්‍යයක් බවට පත්වෙමින් පසු තවමත් නිරුපද්‍රිතව පවතිනා රටකි.
Elections Commissioner Mahinda Deshapriya has sent out instructions to all local government institutions to remove cut-outs and banners put up in connection with the forthcoming presidential elections.
ජනවාරි මස 08 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාලය අද මධ්‍යම රාත‍්‍රීයෙන් අවසන් වනවා.
කවුරු ඒකපාර්ශ්වික ගිවිසුම් ගැසුවත් තමා සමඟ සිටින සහෝදර පක්ෂ සමඟ ජනතාව වෙනුවෙන් එකට අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රැස්වීම්වලට ආවේ පරක්කු වෙලා. උදේ 9.00ට තියන රැස්වීමට ආවේ දවල් 12ත් පහුවෙලා. වෙලාවට වැඩක් කළේ නෑ.
දිවයින පුරා පිහිටුවන සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්‌ථාන අසල නීති විරෝධී ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවීම වැළැක්‌වීම සඳහා