News

Court calls for Auditor General\'s report over Sil Redi distribution

The Supreme Court yesterday called for the Auditor General\'s report pertaining to distribution of \"Sil Redi\" during the 2015 Presidential election campaign and directed the Attorney General to submit the concerned report in Court on or before March

සමසමාජ පක්ෂයෙන් පිරිසක් වීසිවෙයි

ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයින් 14 දෙනෙකු ඉවත්කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක වීඩියෝවලින් ජාතික රූපවාහිනියට කෝටි 50 ක පොල්ලක්

පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික රූපවාහිනිය මගිනි විකාශනය කල දැන්වීම්වලට අදාලව අයවිය යුතු මුදල් ලබාගැනීමට අධිකරණයේ පිහිට පැතීමට එම සංස්ථාව තීරණය කර ඇති බව වාර්තාවේ.

වයඹ ධීවර ඇමති බාරවෙයි

වයඹ පළාත් සභා ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා අද (27) ආනමඩුව පොලීසිය වෙත බාරවී ඇති බව වාර්තාවේ.

නීතිය, පරමාධිපත්‍ය හා හෘද සාක්ෂියට ඉහළින් කිසිවකුට හෝ බලපෑම් කල නොහැකියි - මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමේදී ප්‍රමාදයක් සිදුවූයේ කිසිවකුගේ බලපෑමක් නිසා නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පැල්මඩුල්ලේ නඩුව කල්යයි

ජනාධිපතිවරණය සමයේ පැල්මඩුල්ල නගරයේදී පැවති රැස්වීමකට ගල්ගැසීමේ සිද්ධියට අදාල නඩුව අද (26) කල්තැබින.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න අත්අඩංගුවට

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්‍ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතා පොලීසියට බාරවී ඇති බව වාර්තාවේ.

පළාත් සභා මන්ත්‍රී අනුරාධට ඇප

අද පොලීසියට බාරවූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතාට ගම්පොල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් ඇප මත නිදහස් කර ඇති බව වාර්තාවේ.

හිටපු නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට

ආපදා කළමණාකරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ඡන්ද පත්‍රිකා පැහැරගැනීමට චෝදනා එල්ලවූ ඇමති බාරවෙයි

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දින කිහිපයකට පෙර ඡන්ද පත්‍රිකා පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඌව පළාත් ඇමති සෙන්දිල් තොණ්ඩමාන් මහතා අධිකරණයට බාරවී ඇති බව වාර්තාවේ.

එක්සත්ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සිය ප්‍රසාදය පලකොට ඇත.

මග්ගොන වෙඩිතැබීමට සැක නාගරික මන්ත්‍රී අල්ලයි

පසුගිය නොවැම්බර් 21 වනදා මග්ගොන ප්‍රදේශයේදී වත්මන් ජනාධිපති එවක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකු වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ චමිල රූපසිංහ මහතාට වෙඩිතැබී

විරුද්ධ මත දරණ අයට හිරිහැර කරන්න එපා - මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණය අවසන්වී ඇති බැවින් විරුද්ධ මත දරන්නන්ට හිරිහැර කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලා ඇත.

අනුරාධපුර ඡන්ද පොල රැසක් ඉදිරිපිට ව්‍යාජ ඡන්ද පත්‍රිකා

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවති දිනයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන රැසක් ඉදිරිපිට මාර්ගවල විවිධ අපේක්ෂකයින්ට ඡන්දය ලබාදෙන සටහන් කරන ලද කුඩා පත්‍රිකා දමායෑම සම්බන්ධයෙන් පැ

ඇමරිකානු ජනපතිවරයාගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

සාර්ථක හා සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අගය කරන බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com