‘දැන් රජයේ සේවකයින්ගේ තැපැල් ඡන්ද ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා.විවිධ තැන් වලින් බොහෝ පැමිණිලි ලැබෙනවා.
තැපැල් ඡන්දෙ ගැන එජාපයේ සැක සංකා
‘දැන් රජයේ සේවකයින්ගේ තැපැල් ඡන්ද ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා.විවිධ තැන් වලින් බොහෝ පැමිණිලි ලැබෙනවා.ඡන්දය පාවිච්ච් කිරීම අනිවාර්ය කරන්න කියලා විවිධ බලපෑම් එල්ල වෙනවාලු.ඡන්දය භාවිත කිරීම අනිවාර්යයි කියලා නෑ.මේ සිදු කරන්නේ නීති විරෝධි ක්‍රියාවක්. අපි මැතිවරණ කොමසාරිස්තුමාට මේ පිළිබඳව පැමිණිලි කරනවා යැයි‘ එජාප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගාල්ල බටපොලදී පැවති උත්සවයකදී පැවසීය.
See more - www.lankadeepa.lk/index.php/articles/280091

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com