News

මොණරාගල මැතිවරණ පෙත්සම 21 යළි විභාගයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ වැදී ජයගත් අපේක්ෂකයෙකු විසින් සිදුකල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාල නඩුව අද මොණරාගල පළාත්බද මහාධිකරණයේදී වි

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ පැෆ්රල් සංවිධානය සහ පොලිස්පතිවරයා අතර හමුවක්

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රචණ්ඩත්වයෙන් තොරව නිදහස් හා සාධාරණව පවත්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් අද පැෆ්රල් සංවිධානය හා පොලිස්පතිවරයා අතර හමුවක් පැවැත්වින.

ප්‍රචාරණ වියදම් සීමාකිරීමට නීතිමය රාමුව ශක්තිමත් කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි මහතා

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු සභික ප්‍රමාණය දෙගුණයක් වී තිබෙන බවත් මෙම පිරිස කොට්ඨාශ මට්ටමින් තරඟ කිරීමේදී කිසිදු සීමාවකින් තොරව අසීමිත ලෙස වියදම් කලහොත් ඡන්දදායකයින් මිලදීගැනීම ප

පළාත් පාලන මැතිවරණයට අදාල පළමු පැමිණිල්ල වාර්තාවේ

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග පැෆ්රල් සංවිධානය වෙත පළමු පැමිණිල්ල අද (30) වාර්තාවිය.

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ආරම්භකෙරේ

පළාත් පාලන ආයතන 93ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කල බව මැතිවරණ කොමිසම පවසයි.

පෙත්සම්කරුවන් සීමානිර්ණ වාර්තාවේ අගමුල මුල වත් දන්නවා වෙන්න බෑ - රෝහණ හෙට්ටිආරච්චි මහතා

වසර දෙකක කාලයකට වඩා වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ පැවති ආණ්ඩුවද පවතින ආණ්ඩුවද යන්න සම්බන්ධයෙන් තර්ක කිරීම ඵලක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසයි.

මැතිවරණය කල්දැමීමේ දේශපාලනික අරමුණ පරාජය කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි

පළාත් පාලන සීමානිර්ණ ගැසට්පතට විරුද්ධව ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අදාල තීන්දුව එළඹෙන 22 වනදා ප්‍රකාශයට පත්කර බව අභියාචනාධිකරණය ඊයේ (16) දැනුම් දුන්නේය.

පිරිසිදු දේශපාලනයක් සඳහා වූ මන්ත්‍රී සාමූහිකයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙසට අවධාරණය කරමින් මාර්තු 12 ව්‍යාපාරය හා සබැඳි පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය විසින් ඊයේ (31) දින ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබින.

මැතිවරණය පැවැත්වෙන දිනය අවිනිශ්චිතයි - විධායක අධ්‍යක්ෂකතුමා

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මෙතෙක් කිසිවකුටත් පැවසිය නොහැකි බවත් එය ඒ තරම්ම අවිනිශ්චිත බවත් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

පැෆ්රල් සංවිධානයෙන් පළාත් පාලන අමාත්‍යවරයාට ලිපියක්

මහනගර සභා, නගර සභා ප‍්‍රාදේශිය සභා ආඥාපනත් සංශෝධනයට අදාල පනත් කෙටුම්පත ගරු කථානායක තුමන්ගේ අත්සන යෙදූ වහාම සංශෝධනයට අදාල ගැසට් පත‍්‍රයේ දළ සැකැස්ම මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට යොමු කිරී

මැතිවරණයේ ප්‍රමාදයට බලපෑ නීතිමය කරුණු නිරාකරණය කලාට ස්තූතියි

දීර්ඝ කාලයක් පළාත් පාලන මැතිවරණ කල්යාමට බලපෑ නීතිමය කරුණු නිරාකරණය කිරීම පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයට ස්තූතිවන්ත වන බව පැෆ්රල් සංවිධානය පවසයි.

දේශපාලන පක්ෂ නියෝජිතවරියන් වෙනුවෙන් තවත් වැඩමුලුවක් මාතරදී

පළාත් පාලන ඡන්දය සඳහා තරඟවැදීමට අපේක්ෂිත කාන්තාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගිය 12 හා 12 දෙදින මාතර සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී පැවැත්වින.

අපේක්ෂක ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත විෂය බාර අමාත්‍යවරයාට

අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමාකිරීම වෙනුවෙන් වන කෙටුම්පතක් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත අද බාරදෙනු ලැබින.

කාන්තා නායිකාවන් වෙනුවෙන්වූ අනුරාධපුර දෙදින වැඩමුලුව අවසන්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගියදා පැවැත්වින.

ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්න - නිරීක්ෂණ සංවිධාන කියති

යෝජිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාදය සම්බන්ධයෙන් වන මාධ්‍යය සාකච්ඡාවක් අද කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.

සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම ජනපතිතුමන් විසින් අගයයි

මාර්තු 12 ව්‍යාපාරය විසින් එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදුකල සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ සමාප්තිය පසුගියදා සනිටුහන් කෙරින.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com