News

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය නැංවීමට පියවර

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩිකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

මහා මැතිවරණයේදී මැති ඇමති පිරිසකට නාමයෝජනා නෑ?

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවති සමයේදී අපකීර්තියට පත්වූ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් 10 දෙනෙකුට පමණ මීළඟ මහා මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වා

ඕනෑම අවස්ථාවක මැතිවරණයකට අපි සූදානම් - විපක්ෂනායක නිමල්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ඕනෑම අවස්ථාවක මහා මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීමට ශ්‍රීලනිපය සූදානම් බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඌවට මන්ත්‍රී ධූර දෙකක් අඩුවෙද්දී උතුරට හා දකුණට ධූර දෙකක් වැඩිවෙයි

2014 ඡන්ද නාමලේඛනයට අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 1 බැගින් අඩුව තිබෙන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මීළඟ මැතිවරණයට සූදානම

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් සූදානමින් පසුවන බව වාර්තාවේ.

නිරීක්ෂණ සංවිධානවලට වැඩි ඉඩක් - මැතිවරණ කොමසාරිස්තුමා කියයි

ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට තමන් සූදානම් බවත් කෙසේ නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසරකට වඩා වැඩියෙන් තිබෙන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com