Parliamentary Elections to elect a new parliament of Democratic Socialist Republic of Sri Lanka ended today (05) at 5 p.m.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිහඬ කාලසීමාව ආරම්භවූ අද (03) දේශපාලන වශයෙන් බරපතල සිදුවීම් වාර්තා විය හැකි යයි හඳුනාගත් ප්‍රදේශයන් වෙත ජංගම නිරීක්ෂණ රථ පිටත්කර හැරීම සිදුවිය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (13) ආරම්භ වේ.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පැමිණිලි යොමුකිරීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය මේ වන විට දුරකතන අංක කිහිපයක්ම හඳුන්වාදී ඇත.
2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සිදුකෙරෙන දිගු කාලීන නිරීක්ෂණ පුහුණු වැඩසටහන් මාලාව මේ වන විට ආරම්භ කර ඇත.
කොවිඩ් 19 වයිරසය මනුෂ්‍ය වර්ගයාට තමන් ගැන, සමාජය ගැන, පරිසරය, විද්‍යාව, තාක්ෂණය, සංවර්ධනය, මුදල් ආදී බොහෝ දේ ගැන නැවත සිතන්නට මග විවර කර ඇත. එපමණක් නොව කොවිඩ් 19 මිනිසුන් මැන ගැනීමට කියවීමටද සමාජ
With the onset of the COVID-19 (CORONA VIRUS) pandemic in Sri Lanka since 11th March, we received a quite a number of complaints on distribution of relief of goods and services, in a such a manner which benefited the propaganda
පසුගිය මාර්තු මස 11 වන දින සිට ශ්‍රී ලංකාව තුළ කොඩිඩ් 19 රෝගය ව්‍යප්ත වීම ආරම්භවීමෙන් පසු, පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබාදී ඇති අපේක්ෂකයින් හා පක්ෂ විසින් අපේක්ෂකයින් හා දේශ
PAFFREL is geared to implement a new project sponsored by the United Nations Democracy Fund in Sri Lanka.
"Towards a Credible 2020 General Election in Sri Lanka funded by The United Nations Democracy Fund from the date of 1st April 2019."
එළඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වන සීමානිර්ණයන් මේ වන විට ගැසට් කර ඇත.
පසුගිය අගෝස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව පළමු වරට අද (01) පාර්ලිමේන්තුව රැස්විය.
පසුගිය මැතිවරණවලට සාපේෂව යම් අඩුවීමක් දැකිය හැකි වුවද මෙවර මහා මැතිවරණයේදීත් අපේක්ෂකයින්ගේ ප්‍රවර්ධනය උදෙසා විශාල වශයෙන් මුදල් විදයම් කරන බවක් දක්වට ලැබුණු බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ ර
මීළඟ පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයින් තෝරාගැනීම වෙනුවෙන් වන මහා මැතිවරණය අද (17) පෙ.ව 7 ට ආරම්භ විය.
The Parliamentary election to select 225 members ended peacefully today at 4.00p.m.
ඉරිදා පුවත්පත් අද (16) හා හෙට (17) යන දිනවලදී නැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත.