උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා ඡන්ද විමසීමට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.
උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට අදාලව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි පන්සියයකට වැඩි ප‍්‍රමාණයක් ඊයේ දිනය වන විට වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසනවා.
Only a day is left ahead of the election to the Northern, North-Western and Central Provincial Councils. We, People’s Action for Free and Fair Elections (PAFFREL)
The deadline for election campaign ended midnight last Wednesday. Election Observers report however that certain party candidates have been continuing their propaganda campaigns violating the election law.
Election propaganda activities pertaining to the Northern, Central and North Western Provincial Council polls ended from midnight yesterday (18)
ඡන්ද මධ්‍යස්ථාන 3712ක්..,, මධ්‍යම වයඹ හා උතුරු පළාත් සභා මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන 3712 මැතිවරණ රාජකාරී සඳහා හතළිස් දහසක රාජ්‍ය සේවක පිරිසක් යොදවන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
All propaganda activities for the forthcoming Provincial Council Elections in North, North-western and Central provinces will end at 12.00 midnight Wednesday.
මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභා ඡන්ද විමසීමට අදාල මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධින් 431ක් වාර්තා වන බව පැෆ්රල් සංවිධානය පවසනවා.
වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා ඡුන්ද විමසීමේ නිරීක්ෂණය සඳහා රටවල් 5කින් නිරීක්ෂකයන් දිවයිනට පැමිණ ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා.
The PAFFEREL today requested the Human Rights Commission to send its representatives to the North as poll observers to look into the incidents where military personnel were allegedly engaged in election campaign.
In the view of providing a better service to the voters and citizens of the country PAFFREL’s facilitation center is now operating at PAFFREL head office Colombo 06.
PAFFREL made its first appearance before media on 28th August 2013 @ CSR & released first observation report on the upcoming Provincial Elections
A special meeting was arranged by the Deputy Inspector General of Police Nuwara - Eliya with the participation of the SSP, ASP, & eight Officers in charge in the Nuwara Eliya District in order to safe guard a Free & Fair Election and also how to Mi
Under this project, the People’s Action for Free and Fair Elections (PAFFREL)