News

මොණරාගල මැතිවරණ පෙත්සම 21 යළි විභාගයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ වැදී ජයගත් අපේක්ෂකයෙකු විසින් සිදුකල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාල නඩුව අද මොණරාගල පළාත්බද මහාධිකරණයේදී වි

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ පැෆ්රල් සංවිධානය සහ පොලිස්පතිවරයා අතර හමුවක්

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රචණ්ඩත්වයෙන් තොරව නිදහස් හා සාධාරණව පවත්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් අද පැෆ්රල් සංවිධානය හා පොලිස්පතිවරයා අතර හමුවක් පැවැත්වින.

ප්‍රචාරණ වියදම් සීමාකිරීමට නීතිමය රාමුව ශක්තිමත් කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි මහතා

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු සභික ප්‍රමාණය දෙගුණයක් වී තිබෙන බවත් මෙම පිරිස කොට්ඨාශ මට්ටමින් තරඟ කිරීමේදී කිසිදු සීමාවකින් තොරව අසීමිත ලෙස වියදම් කලහොත් ඡන්දදායකයින් මිලදීගැනීම ප

පළාත් පාලන මැතිවරණයට අදාල පළමු පැමිණිල්ල වාර්තාවේ

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග පැෆ්රල් සංවිධානය වෙත පළමු පැමිණිල්ල අද (30) වාර්තාවිය.

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ආරම්භකෙරේ

පළාත් පාලන ආයතන 93ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කල බව මැතිවරණ කොමිසම පවසයි.

කාන්තා නායිකාවන් වෙනුවෙන්වූ අනුරාධපුර දෙදින වැඩමුලුව අවසන්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගියදා පැවැත්වින.

සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම ජනපතිතුමන් විසින් අගයයි

මාර්තු 12 ව්‍යාපාරය විසින් එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදුකල සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ සමාප්තිය පසුගියදා සනිටුහන් කෙරින.

සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ දිස්ත්‍රික් සමුලු මාලාව අවසන්

මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරන ලද සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ දිස්ත්‍රික් සමුලු මාලාව හා දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (05) කලුතර දිස්ත්‍රික් සමුලුවෙන් අවසන් කෙරින.

පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම සාර්ථකව ඉදිරියට

මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරනු ලබන පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම මේ වන විට සාර්ථකව පස්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මාර්තු 12 ව්‍යාපාරයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කිරීමට නියමිත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් වන මාධ්‍යය හමුවක් අද (25) කොළඹදී පැවැත්වින.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com