News

සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්

මැතිවරණ කාලසීමාව තුළදී ෆේස්බුක් ඇතුලු සමාජ ජාල නිරීක්ෂණය කිරීමට පැෆ්රල් සංවිධානය තීරණය කොට ඇත.

ඇල්පිටියේ මැතිවරණය වෙනුවෙන් නිරීක්ෂකයින් 30 ක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සභිකයින් තෝරාපත්කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (11) පැවැත්වින.

පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණ එකම දිනයකදී පවත්වන්න

පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණය එක් දිනකදී පැවැත්වීමට අවශ්‍ය නායකත්වය ලබාදෙන ලෙස පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් හා කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.

මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවයන් අතර සංවාදයක්

වර්තමාන මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ ඊට සම්බන්ධ පාර්ශවයන් අතර සංවාදයක් බත්තරමුල්ල වෝටර්ස් එජ් හීදී පැවැත්වින.

දිගුකාලීන නිරීක්ෂකයින් ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් වැඩමුලුවක්

පැෆ්රල් සංවිධානයේ දිගුකාලීන නිරීක්ෂකයින් වශයෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් සඳහා වන වැඩමුලුවක් අද (06) කොළඹ නගරෝදය ශාලාවේදී පැවැත්වින.

අසත්‍ය ප්‍රවෘත්තියට පැෆ්රල් සම්බන්ධයක් නෑ - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් 33 න් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන බවට පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කර ඇති බවට සමාජජාලා වෙබ් අඩවිවල අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙමින් පවතී.

මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට තර්ජනය කිරීම හෙළාදකිනවා

මහනුවර දිස්ති‍්‍රක් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට තර්ජනය කර රාජකාරියට බාධා කිරීම තරයේ හෙළා දකින බව පැෆ්රල් සංවිධානය පවසයි.

ඡන්දහිමියන්ට 2017 වසරේ ලැබෙන අවසන් අවස්ථාව

යම් කිසි හේතුවක් නිසා මෙතෙක් ඡන්ද හිමියන් ගනන් ගැනීමේ ආකෘති පත්‍රය (BC Form) සම්පූර්ණ කර බාරදීමට නොහැකි වුයේ නම් 2017 සැප්තැම්බර් 06 දක්වා කාලය තුල සම්පූර්ණ කරන ලද හිමිකම් ඉල්ලුම් පත්‍රයක් අදාල දිස

මැතිවරණ දිගින් දිගටම කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් - විධායක අධ්‍යක්ෂ

දිගින් දිගටම පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එකම දිනෙක් ඡන්ද කතාව උප්පරවැට්ටියක්?පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සමඟ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, පළාත් පාලන ආයතන හා පළාත් සභා මැතිවරණ කල්යාම ඇතුළු වත්මන් දේශපාලන සංස්කෘතිය පිළිබඳව කළ සාකච්ඡාවයි.

ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න එපා - පැෆ්රල් අවධාරණය කරයි

මැතිවරණ එකම දිනයක පැවැත්වීම අගය කරන බවත් එහෙත් ඒ හරහා මැතිවරණ කල් නොදැමිය යුතු බවත් පැෆ්රල් සංවිධානය පවසයි.

මැතිවරණය නුදුරේදීම?

සබරගමුව, නැගෙනහිර හා උතුරු මැද පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මස අගදී අවසන් වන බවත් නිල කාලය අවසන්වී මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය කොමිසමට හිමි බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු වෙනුවෙන් ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීම මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බව වාර්තාවේ.

මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන තොරතුරු සොයාබැලීමට පැෆ්රල් සංවිධානය තීරණයකොට ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

සුදුසුකම් ලත් සියල්ලන් ඇතුළත් කර ඡන්දහිමි නාමලේඛන ප්‍රති‍ශෝධනයට දායකවන්න

2017 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල මූලික අදියරේ කටයුතු මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදුකරමින් සිටින බවත් සුදුසුකම් සහිත කිසිවෙකුත් අත් නොහැරෙන ඡන්දහිමි නාමලේඛනයක් සකස

දෘශ්‍යාබාධිත ඡන්ද හිමියන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

දෘශ්‍යාබාධිත ඡන්දහිමියන් මැතිවරණවලදී මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (17) මොරටුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයේදී පැවැත්වීමට නියමිතය.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com