පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල “නගර සභා සංශෝධන” නමැති පනත් කෙටුම්පත මගින් හිටපු පළාත් පාලන සභිකයින් නැවත කැඳවීමට එරෙහිව පැෆ්රල් සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ රෝහණ හෙට්ටිආරච්චි මහතා සහ පාර්ශව කිහිපයක් එක්ව ගොනුකරන ලද නඩුවට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව කතානායකතුමන් විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

