News

ජනාධිපතිවරණය පිළිබඳ පසුවිපරම් වැඩසටහන සාර්ථකව අවසන්

පසුගිය ජනාධිපතිවරණයේ නිරීක්ෂණ ක්‍රියාවලියට අදාල සමලෝචන වැඩසටහනක් අද (08) කොළඹ මැන්ඩරීනා හෝටලයේදී පැවැත්වින.

ජනාධිපතිවරණයේදී මාධ්‍ය භාවිතයේ ගැටලුවක් තිබුණා - රෝහණ හෙට්ටිආරච්චි මහතා

පසුගිය ජනාධිපතිවරණයේදී කැපී පෙනෙන ගැටලුවක් බවට පත්වූයේ මාධ්‍ය භාවිතය පිළිබඳව බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂකයින්ට කොළඹදී පුහුණුවක්

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි නිරීක්ෂකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් අද (13) පැවැත්වේ.

මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් බවට පත්කරගැනීම අපේ අපේක්ෂාවයි - ජාතික සම්බන්ධීකාරක

පශ්චාත් මැතිවරණ සමය දක්වාම නිරීක්ෂණ කටයුතු සිදුකරමින් ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට පත්කරගැනීම සිය උත්සාහය බව පැෆ්රල් සංවිධානය පවසයි.

තැපැල් ඡන්දයේ පළමු දිනය අවසන් - සමස්ථයක් ලෙස සාමකාමියි

තැපැල් ඡන්ද පළමු දිනය වන අද (01) දින සමස්තයක් ලෙස සාමකාමීව පැවැත්වින.

සමාජ මාධ්‍ය හරහා ජනතාව තවදුරටත් දැනුවත් කරන්න - පැෆ්රල් කොමිසමෙන් ඉල්ලයි

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කල යුතු ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විවිධ මත ප‍්‍රකාශ වෙමින් පවතින බව අප වෙත නිරීක්ෂණය වී ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

පැමිණිලි ගණනට වඩා වැදගත්වන්නේ ඒ වෙනුවෙන් කරන මැදිහත්වීමයි - රෝහණ හෙට්ටිආරච්චි මහතා

ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පවත්වාගෙන යාම වෙනුවෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි නිරීක්ෂකයින් යොදවා ඇති බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

නිරීක්ෂකයින් හා ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙල්තොටදී

මැතිවරණ නිරීක්ෂණ වගකීම් හා ජනාධිපතිවරණයට අදාල නෛතික ප්‍රතිපාදන පිළිබඳව නිරික්ෂකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (05) මොහොතේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැව

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com