News

සමසමාජ පක්ෂයෙන් පිරිසක් වීසිවෙයි

ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයින් 14 දෙනෙකු ඉවත්කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

""ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයින් 14 දෙනෙකු ඉවත්කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී එවක පොදු අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපතිවරයාට සහාය පලකිරීම හේතුවෙන් මෙම පිරිස දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් ඉවත්කොට ඇති බවයි.

වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ කිසිදු දැනුම්දීමකින් තොරව පක්ෂය විසින් මෙම පියවර ගෙන ඇති බවයි.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com