News

First fatality in 2015 Presidential Election reported from Kahawatta

Victim of shooting incident dies at the Ratnapura Hospital marking the first fatality of the 2015 Presidential Election.

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අවසන්

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට මේ වන විට ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙනගොස් අවසන්වී ඇති බව වාර්තාවේ.

Commissioner says he will halt counting in any center if staff members are threatened

Commissioner will not hesitate to stop counting in any vote counting centre if staff on election duty are threatened or intimidated.

ප්‍රචාරක කටයුතු අවසන්

ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

තැපැල් ඡන්දයට අදත් අවස්ථාවක්

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ ඡන්දදායකයින් හට අද (06) දිනයේදීත් තැපැල් ඡන්දය භාවිත කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය අවස්ථාව ලබාදී ඇත.

ආගමික කටයුතු හෝ සංගීත ප්‍රසංග මුවාවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු බෑ

සංගීත ප්‍රසංග හෝ ආගමික කටයුතු මුවාවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු කල නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Observer Group from The Commonwealth to monitor the election

A nine member Observer Group from The Commonwealth arrived in Sri Lanka on the invitation of the Commissioner of Elections to observe and report on the 2015 Presidential Election.

පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට කටයුතු කරන්න - මහා නාහිමිවරු පවසති

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ඉල්ලා සිටිති. සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය නාහිමිවරුන් මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්

Catholic Bishops’ Conference calls for a free and fair election

The Catholic Bishops’ Conference of Sri Lanka (CBCSL), in a statement issued, urged all Catholics and citizens to exercise their sacred and democratic right to cast their vote at the forthcoming election.

තැපැල් ඡන්දයට තවත් අවස්ථාවක්

තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ රාජ්‍ය නිලධාරීන් හට තවත් අමතර පැය 3 ක කාලයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇත.

ප්‍රචාරක කටයුතු අද මැදියමෙන් අවසන්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘති ප්‍රදේශ කිහිපයක බෙදාහැරලා

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘති බෙදාහැර තිබෙන බව පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවේ.

ප්‍රතිඵල එසැනින් නිකුත් කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය සූදානම්

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට මාර්ගගත දායකයින් 20 දෙනෙකු වෙත නිකුත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍යය වාර්තාකර ඇත.

මැර බලයට අපි හිස නමන්නේ නැහැ - මැතිවරණ කොමසාරිස්

කිසිවිටෙකත් තමන් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව මැර බලයට හිස නොනමන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ව්‍යාජ ඡන්ද පත්‍රිකා ලඟ තබාගත් දෙදෙනෙකු බන්ධනාගාරයට

ව්‍යාජ ඡන්ද පත්‍රිකා දෙකක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තාවේ.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com