News

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න අත්අඩංගුවට

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්‍ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතා පොලීසියට බාරවී ඇති බව වාර්තාවේ.

""මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්‍ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතා පොලීසියට බාරවී ඇති බව වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිදුවූ සිද්ධියකට අදාලව ජයරත්න මහතාට චෝදනා එල්ලවී තිබූ අතර පොලීසිය විසින් සිදුකරන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු අද පස්වරුවේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
 
අනුරාධ ජයරත්න මහතා හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ පුත්‍රයාද වන අතර ඔහු පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී පළාතේ වැඩිම මනාප ලබාගැනීමට සමත්ය. 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com