News

ඉන්දීය අගමැතිගෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය සුබපැතුම් එක්කොට ඇති බව වාර්තාවේ.

පශ්චාත් මැතිවරණ සමයේත් විශේෂ ආරක්ෂාවක්

පශ්චාත් මැතිවරණය සමයේ දිවයින පුරාම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.

නව ජනපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත්වෙයි

ඊයේ (08) පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන ජනාධිපතිවරණයෙන් අභිනව ජනාධිපතිවරයා වශයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත්වූ බව මැතිව

නව නපති දිවුරුම්දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධීපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් චතුරස්‍රයේදී දිවුරුම් දුන්නේය.

පැෆ්රල් නිරීක්ෂකයින් රාජකාරී අරඹයි

ඡන්ද විමසීම වෙනුවෙන් දිවයින පුරා විදෙස් නිරීක්ෂකයින් මේ වන විට රාජකාරී කටයුතු අරඹා ඇති බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඡන්දදායකයින්ට අධිවේගයේ ගමන් නොමිලේ

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා ඡන්දදායකයින්ට ගාස්තුවකින් තොරව එහි ගමන් කිරීමට අද (08) දිනයේදී ඉඩ සලසා ඇත.

ඡන්දදායකයින්ට බලපෑම් කිරීම ඇතුළු සිද්ධින් කිහිපයක් පැෆ්රල් නිරීක්ෂණයට

අද (08) පෙරවරු 7 ට ආරම්භවූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව වාර්තාවේ.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට එස්.ටී.එෆ් ආරක්ෂාව

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරනු ලබන මධ්‍යස්ථානයන්හි ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත බාරදී ඇති බව මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි.

STF has taken over security of counting stations says senior DIG

The STF has taken over security of vote counting stations.

අත් පත්‍රිකා බෙදූ අයෙක් අත්අඩංගුවට

කන්තලේ වාන් ඇල ප්‍රදේශයේදී අත්පත්‍රිකා බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

Voter intimidation, illegal election propaganda reported as at 2 pm.

As at 2 pm today, a total of 83 violations have been reported to PAFFREL. Of them, 57 incidents have been confirmed and relate primarily to intimidation of voters, and carrying out illegal election propaganda etc.

ඡන්ද විමසීම අවසන්

ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම වෙනුවෙන් අද (08) පෙ.ව 7 ට ආරම්භවුණු ඡන්ද විමසීම ප.ව 4 ට අවසන් කෙරිණ.

Postal vote counting begins

Counting of the Postal Vote cast for the 2015 Presidential Election began at 5.00 pm today.

මැතිවරණ කාලසීමාවේ සිද්ධීන් 150 ක්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වුණු අද (08) දිනයේ පෙ.ව 7.00 සිට ප.ව 4.00 දක්වා කාලයේදී පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවූ පැමිණිලි සංඛ්‍යාව 150 කි.

අපි අවධානයෙන් - එක්සත් ජාතීන්ගේ මහලේකම්

හෙට (08) පැවැත්වෙන ජනාධිපතිවරණය වඩාත් සමකාමී අයුරින් පැවැත්වෙනු ඇති බවට විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතා අවධාරණය කර ඇත.

ඡන්ද පෙට්ටි බෙදාහැරීම ආරම්භ කෙරේ

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම් සිදුකෙරෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සහ නිලධාරීන් පිටත්කර හැරීම අද (07) ආරම්භවිය.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com