News

නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් අද

අද (04) දිනය විශේෂ නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ දිනයක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇත.

සිල් රෙදි බෙදාදීම මැතිවරණ කොමසාරිස්තුමාගේ අණින් නවතී

මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවැද සිටින ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් බෙදාහැරීම මැතිවරණය අවසන් වන තෙක් නවතාදමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට නියෝග කර ඇත.

ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිකරගත යුතු නැහැ - මැතිවරණ කොමසාරිස්

ජනපතිවරණය අවසන්වීමෙන් පසු රටේ ආරක්ෂාව නිසි පරිදි පවත්වාගෙන යන බවට පොලිස්පතිවරයා සහතිකවී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

අදත් තැපැල් ඡන්දයට අවස්ථාව

මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයින් හට අද (03) දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදී ඇත.

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ජනාධිපතිවරණය වෙනුවෙන් ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාවට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ප්‍රචාරක කටයුතු සඳුදා මැදියමෙන් අවසන්

මෙවර ජනාධිපතිවරණයේ සියලුම ප්‍රචාරක වැඩකටයුතු ලබන සඳුදා (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඡන්ද වැඩවලට පොලීසියේ 71000

එළඹෙන 6 වනදා සිට මැතිවරණය අවසන්වී සතියක් වන තෙක් පොලිස් නිලධාරීන් 71000 ක් මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීම සඳහා යොදවන බව පොලිස් දෙපාර්තමේන්තමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙයි.

ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකාවක්

එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිතයට ගැනීමට නියමිත ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකාවක් ඡන්ද ප්‍රචාරක රැස්වීමකදී බෙදාහැර ඇති බව වාර්තාවේ.

ආනමඩුවේදී පිරිසකට ප්‍රහාරයක්

ආනමඩුව නගරයේ පැවති දේශපාලන රැළියක් අවසන් වී ආපසු යමින් සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව ආනමඩුව පොලීසිය කියයි.

තැපැල් ඡන්දයට තවත් දිනයක්

එළඹෙන ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයින් වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීමට තවත් දිනයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇත.

ජනපතිවරණයට අදාල පැෆ්රල් දෙවන අතුරු වාර්තාව නිකුත් කෙරේ

පැෆ්රල් සංවිධානය විසින් මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වන ලද දෙවන මාධ්‍යය හමුවට අද (01) පැවැත්වින.

කිසිදු දූෂණයකට ඉඩක් නැහැ - මැතිවරණ කොමසාරිස්තුමා පවසයි

කිසිදු ඡන්දදායකයෙකුට පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් සිය ඡන්ද අයිතිය අහිමිවීමට ඉඩ නොතබන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ஜனாதிபதித் தேர்தல் சட்ட மற்றும் ஜனநாயக முறைப்படியே இடம்பெறும்.

ஜனாதிபதி தேர்தலில் வெற்றி பெறும் வேட்பாளரை தோற்கடிப்பதற்கான சதிமுயற்சி மற்றும் கள்ள வாக்களித்தல் என்பன இடம்பெறுவதற்கு எந்தவிதத்திலும் சந்தர்ப்பம் வழங்கப்பட மாட்டாதென தேர்தல்கள் ஆ

සභාපතිලා 5 කුත් පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව මේ වන විට පළාත් පාලන ආයතන සභාපතිවරුන් 5 දෙනෙකු ඇතුළුව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

විදෙස් නිරීක්ෂකයින් අද රාජකාරී අරඹයි

පැෆ්රල් සංවිධානයේ ආරාධනයෙන් දිවයිනට පැමිණ සිටින විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අද (30) සිට සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ජනවාරි 4 ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්

මේ වන විටත් සිය දෙපාර්තමේන්තුවේ සේවකයින් නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ යුහුසුළුව යෙදී සිටින බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com