News

ඡන්ද පත්‍රිකා පැහැරගැනීමට චෝදනා එල්ලවූ ඇමති බාරවෙයි

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දින කිහිපයකට පෙර ඡන්ද පත්‍රිකා පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඌව පළාත් ඇමති සෙන්දිල් තොණ්ඩමාන් මහතා අධිකරණයට බාරවී ඇති බව වාර්තාවේ.

""ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දින කිහිපයකට පෙර ඡන්ද පත්‍රිකා පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඌව පළාත් ඇමති සෙන්දිල් තොණ්ඩමාන් මහතා අධිකරණයට බාරවී ඇති බව වාර්තාවේ.

ඇල්ල තැපැල් කන්තෝරුවට අනුයුක්තව සේවය කර තැපැල් සේවකයෙකුට පහරදී මෙම ඡන්ද පත්‍රිකා පැහැරගෙන ඇති බවට අමාත්‍යවරයාට චෝදනා එල්ලවී තිබින.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com