News

මැතිවරණය කල්දාන්නේ නැහැ

දැනට පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයෙහි වෙනසක් කිරීමට තීරණය කර නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

කළුතරින් ඡන්දදායකයින් 897349 ක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 897349 දෙනෙකු සුදුසකම් ලබාසිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා පැවසීය.

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් අදත් බාරදිය හැකියි

ගංවතුර ආපදා හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් ආපසු බාරදීමට නොහැකිවූ නිලධාරීන් හට ඒවා අද දිනයේදී යළිත් බාරදිය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

විදෙස් නිරීක්ෂකයින් හෙට සිට නිරීක්ෂණයේ

පැෆ්රල් සංවිධානයේ ආරාධනයෙන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් මේ වන විට ජාත්‍යන්තර නිරීක්ෂකයින් 36 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

High Levels of State Resource Abuse Recorded

The run up to the 2015 Presidential Election is marred by high levels of state resource abuse. Over 150 related incidents have been reported to PAFFREL.

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කාලය දීර්ඝ කෙරේ

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ලබන මස (ජනවාරි) 03 වනදා දක්වා සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ඡන්දයට සේවකයින්ට නිවාඩු නොදුන්නොත් සේවායෝජකයින්ට නඩු

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි ඔවුන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමට අමතරව වැටුප් සහිත විශේෂ නිවාඩු දිනයක් ලබානොදෙන සේවායෝජකයන්

ඡන්ද පත්‍රිකා බෙදීමට ගංවතුරෙන් බාධා

ගංවතුර තර්ජනය පවතින ප්‍රදේශ වල පදිංචිකරුවන්ට නිල ඡන්ද පත්‍රිකා බෙදීම ගැටළුවක් වී ඇති බව තැපැල් සේවකයින් සදහන් කරයි.

Postal Voting concludes

Postal Voting for the 2015 Presidential Election ended on 24th December 2014. Reports from the field indicate that voting progressed without any major incidents being reported.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 62 ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාල ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අද

ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අද (24) යි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අදින් අවසන්

එළඹෙන ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා සියල්ල අද (24) දිනයේදී සම්පූර්ණයෙන් මුද්‍රණය කර අවසන් කරන බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.

ඡන්ද මධ්‍යස්ථානයන්හි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 12200 ක්

ජනාධිපතිවරණයේ ඡන්දය විමසන ඡන්ද මධ්‍යස්ථාන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස් නිලධාරීන් 12252 දෙනෙකු යෙදවීමට තීරණයකොට ඇති බව වාර්තාවේ.

පෞද්ගලික අංශ සේවකයින්ට ඡන්දයට නිවාඩුදීමේ වැඩපිළිවෙලක්

ජනාධිපතිවරණය වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය භාවිත කිරීමට යාම වෙනුවෙන් දුර ප්‍රමාණය අනුව එක් දිනක් හෝ දින දෙකක් ලබාදෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තැපැල් ඡන්ද විමසීම ඇරඹේ

ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට ආරම්භවී ඇත.

Postal voting begins

A total of 541,131 registered voters will use their Postal Vote today & tomorrow for the Presidential Election scheduled for January 8, 2015.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com