News

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

ජනවාරි මස 08 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාලය අද මධ්‍යම රාත‍්‍රීයෙන් අවසන් වනවා.

8 වැනිදායින් පසුවත් ජනතා වරමින් ජනපති මමයි

කවුරු ඒකපාර්ශ්වික ගිවිසුම් ගැසුවත් තමා සමඟ සිටින සහෝදර පක්ෂ සමඟ ජනතාව වෙනුවෙන් එකට අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

චන්ද්‍රිකාට පරක්කු වෙලා නැගිටින්න ඕන නිසා ශ්‍රී ලංකාවේ වේලාව වෙනස් කළා

එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රැස්වීම්වලට ආවේ පරක්කු වෙලා. උදේ 9.00ට තියන රැස්වීමට ආවේ දවල් 12ත් පහුවෙලා. වෙලාවට වැඩක් කළේ නෑ.

ජනාධිපතිවරණයේ ප්‍රචාර වැඩවලින් සා.පෙළ විභාගයට බාධා එපා මැතිවරණ කොමසාරිස්‌ පොලිස්‌පතිට දන්වයි

දිවයින පුරා පිහිටුවන සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්‌ථාන අසල නීති විරෝධී ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවීම වැළැක්‌වීම සඳහා

බස් සංගමේ මෛත්‍රීට

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

මෙහෙමත් වැඩ

තැන නොතැන නොබලා ඡන්ද කටවුට් ගැසීමෙන් අපේක්ෂකයන්ගේ කීර්තියට හානියක් සිදුවනවා පමණක් නොව ඔවුන් සමච්චලයට ද පත් වෙතියි කියති.

පොදු අපේක්ෂක දිනවන බව රංගේ කියයි

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රණය පතා විපක්ෂ බලවේග ඒකරාශි වී සිටිතියි එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ඉතාලියේ රෝමයේදී පැවසීය.ඔහු එහි එක්සත් ජාතික පාක්ෂිකයින් හමු

‘මහින්දගෙ මයිලක්වත් හොලවන්න බෑ‘

අපිට ප්‍රශ්න තිබෙන බව ඇත්ත. ජා ඇල ආසනේ, කටාන ආසනේ, මිනුවන්ගොඩ ආසනේ හැමතැනම අපේ පක්ෂය තුළ යම් යම් ප්‍රශ්න තිබෙනවා.

නායකයෝ මහින්දට : ගෝලයෝ මෛත්‍රීට

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළැයි ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික කීර්ති කාරියවසම් මහතා ඇතුළු හය දෙනකු පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණ

මහින්දගේ රැලි 27 ක්‌

ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ප්‍රධාන ප්‍රචාරක රැලි 27 ක්‌ පැවැත්වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කටයුතු යොදා ඇත.

මෛත්‍රීගේ ජනහමු 140 ක්‌

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන ජනහමු 140 ක්‌ ඇමැතීමට නියමිතව ඇත.

හංසයා ලකුණින් මෛත්‍රීට ඇප බඳී

මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඊයේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‌ෂ,

Early Polls Called in Sri Lanka

As Sri Lanka plans to hold a snap presidential election on 8th January next year, speculation grows about President Mahinda Rajapaksa’s quest for an unprecedented 3rd term after the defection of several key ministers as well as the announcement that

මෛත්‍රී උරුමය ලබයි හෙළ උරුම සහාය මෛත්‍රීට නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර ඇති බව ඊයේ (02දා) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ව්‍යවස්‌ථා වෙනසක්‌ කරනවා ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ව්‍යවස්‌ථා වෙනසක්‌ කරනවා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට පුළුල් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඇතුළත් කෙරෙන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳ

පිහිටුවන ජාතික සමගි සන්ධානයට මහින්ද ඇතුළු පිරිසටත් ආරාධනා කරනවා

මේ එළැඹෙන්නේ චන්ද්‍රිකා මහත්මියගේ හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුවක්‌ නොව, ජාතික සමගි සන්ධාන ආණ්‌ඩුවක්‌ බවත් ඒ ආණ්‌ඩුවේ කොටස්‌කරුවෙක්‌ වෙන්න මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඇතුළු

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com