පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ආරම්භකෙරේ
පළාත් පාලන ආයතන 93ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) දිස්ත්රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කල බව මැතිවරණ කොමිසම පවසයි.

නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 14 වනදා තෙක් ක්රියාත්මක අතර කලුතර දිස්ත්රික්කය වෙනුවෙන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණ අද ඇප මුදල් තැන්පත් කළේය.