News

පළාත් පාලන මැතිවරණයට අදාල පැෆ්රල් නඩුව ජනවාරි 30 සිට විභාග කෙරේ

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (03) සලකා බලනු ලැබීය.

මාර්තු 12 ව්‍යාපාරයේ දෙවන පළාත් පළාත අපේක්ෂක පුහුණු වැඩමුලුව අද

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන අපේක්ෂකයින් පුහුණු කිරීමේ වැඩමුලුවක් අද (28) මොරටුවේදී ආරම්භ කෙරින.

මහජන එක්සත් පෙරමුණ හා මාර්තු 12 ව්‍යාපාරය අතර සාකච්ඡාවක්

මාර්තු 12 ව්‍යාපාරය හා මහජන එක්සත් පෙරමුණේ නායක පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (17) පැෆ්රල් කාර්යාලයේදී පැවැත්වින.

පුංචි ඡන්දයට අදාල පැෆ්රල් නඩුව යළි කල්යයි

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (07) සලකා බලනු ලැබීය.

පුංචි ඡන්දයට අදාල පැෆ්රල් පෙත්සම යළි සලකාබැලීම සැප්තැම්බර් 19 දා

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (12) සලකා බලනු ලැබීය.

පුංචි ඡන්දයේ ප්‍රමාදයට එරෙහිව පැෆ්රල් අධිකරණයට

පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීමට අදාලව නීතිමය පියවර ගැනීමට පැෆ්රල් සංවිධානය ඊයේ (27) පියවර ගත්තේය.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව පැෆ්රල් අධිකරණය හමුවට

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පැෆ්රල් සංවිධානය පියවර ගෙන ඇත.

සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි

සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන අමාත්‍යාංශ නියෝජිතයින්ට දැනුම්දී ඇති බව වාර්තාවේ.

නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවට කාලයක් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීම සඳහාද අයහපත් බලපෑමක් සිදුකරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි

සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටියි.

මැතිවරණය පැවැත්වීම කඩිනම් කිරීමට රජයට බලකරන්න - මහජන එක්සත් පෙරමුණ පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණය කල්දැමීම දිගින් දිගටම සිදුනොකොට කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට රජයට බලකරන ලෙස මහජන එක්සත් පෙරමුණ පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලා සිටියි.

පළාත් පාලන ඡන්දය ප්‍රමාදවී ඇත්තේ තාක්ෂණික ගැටලු නිසා - මැතිවරණ කොමිසමේ සභාපති කියයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම ප්‍රමාදවී ඇත්තේ මතුව ඇති ප්‍රායෝගික හා තාක්ෂණික හේතු කිහිපයක් මත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි පැෆ්රල් ඉල්ලයි

සීමානිර්ණය කිරීමේදී ගැටලු පැනනැගී නොමැති බහුතර පළාත් පාලන ආයතනවල මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටියි.

සීමානිර්ණ කොමිසමේ වාර්තාව ජනවාරියේ?

ජනවාරි මස 15 වනවදාට පෙර සීමානිර්ණ කොමිසමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.

සීමානිර්ණවලට අදාල පැමිණිලි බාරගැනීමේ කාලසීමාව දීර්ඝකෙරේ

පළාත් පාලන ආයතනවලට අදාල සීමානිර්ණයට අදාල මහජන පැමිණිලි බාරගැනීමේ කාලසීමාව ලබන 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව වාර්තාවේ.

සීමාමායිම් විමර්ශන කමිටුවට යෝජනා හා පැමිණිලි බාරගැනීම 21 දායින් අවසන්

පළාත් පාලන කොට්ඨාශ සහ පළාත් පාලන ආයතනවල කොට්ඨාශ සීමාමායිම් පිළිබඳ මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කොට ඇති බව වාර්තාවේ.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com