News

මොණරාගල මැතිවරණ පෙත්සම 21 යළි විභාගයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ වැදී ජයගත් අපේක්ෂකයෙකු විසින් සිදුකල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාල නඩුව අද මොණරාගල පළාත්බද මහාධිකරණයේදී වි

""පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ වැදී ජයගත් අපේක්ෂකයෙකු විසින් සිදුකල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාල නඩුව අද  මොණරාගල පළාත්බද මහාධිකරණයේදී විභාගයට ගනු ලැබීය.

අධිකරණය විසින් මැතිවරණ කොමිසමට අද දිනයේදී නොතීසි නිකුත් කල අතර නඩු විභාගය ලබන 21 වන දින දක්වා කල් තබනු ලැබීය.
 
පැෆ්රල් සංවිධානය හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මෙම නඩුවේ මැදිහත් කාර පාර්ශවයන් වශයෙන්  කටයුතු කරන අතර නඩුව විභාගයට ගන්නා අවස්ථාවට පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක යන මහත්වරුන් සහභාගීවිය.
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com