News

පිරිසිදු දේශපාලනයක් සඳහා වූ මන්ත්‍රී සාමූහිකයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙසට අවධාරණය කරමින් මාර්තු 12 ව්‍යාපාරය හා සබැඳි පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය විසින් ඊයේ (31) දින ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබින.

""පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙසට අවධාරණය කරමින් මාර්තු 12 ව්‍යාපාරය හා සබැඳි පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය විසින් ඊයේ (31) දින ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබින.

එමගින් දක්වා ඇත්තේ ජනතාවට සමීප ප්‍රජාතන්ත්‍රවාදී පාලන කේන්ද්‍රය වන්නේ පළාත් පාලන ආයතන පද්ධතිය වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් තමන් දැඩි අප්‍රසාවදයකින් පසුවන බවයි.
 
එමෙන්ම පළාත් පාලන ආයතන සක්‍රීයව නොපැවතීම තුළින් ජනතාව මහත් අගතියට පත්ව ඇති බවත් කොට්ඨාශ පදනම් කරගත්, ජනතාවට වගකියන -  ජනතා නියෝජිතයෙක් තම  ගමට ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ මෙරටේ ජන්දදායකයන් බවත් එම ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් දක්වා ඇත.
 
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com