News

ප්‍රතිඵල එසැනින් නිකුත් කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය සූදානම්

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට මාර්ගගත දායකයින් 20 දෙනෙකු වෙත නිකුත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍යය වාර්තාකර ඇත.

""මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට මාර්ගගත දායකයින් 20 දෙනෙකු වෙත නිකුත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍යය වාර්තාකර ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යනායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා එම වැඩපිළිවෙල බාරව සිටන අතර ලබන  බදාදා (07) දිනයේ සිට සියලුම පරිගණක හා විද්‍යුත් උපකරණ එහි සවිකිරීමට කටයුතු කරන බවත් එලෙස ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ ලියාපදිංචි මාර්ගගත දායකයින් 20 දෙනෙකුට බවයි වාර්තාවන්නේ.
 
සෑම මැතිවරණ ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස්තුමාගේ අත්සනින් එසැනින් නිකුත් කරන බව මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා මාධ්‍යය වෙත පවසා ඇත.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com