ව්‍යාජ ඡන්ද පත්‍රිකා ලඟ තබාගත් දෙදෙනෙකු බන්ධනාගාරයට
ව්‍යාජ ඡන්ද පත්‍රිකා දෙකක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තාවේ.
ව්‍යාජ ඡන්ද පත්‍රිකා දෙකක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තාවේ.
නවගත්තේගම පොලීසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා නවගත්තේගම ප්‍රදේශයේම පුද්ගලයින් බවයි වාර්තාවන්නේ.
මෙම ඡන්ද පත්‍රිකා සැකකරුවන් වෙත ලැබුණේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පැවසෙන අතර නවගත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.