News

ප්‍රචාරක කටයුතු අද මැදියමෙන් අවසන්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

""ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදෙන්නේ අද මැදියම් රැයෙන් පසුව කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකිරීමෙන් වැලකී සිටිය යුතු බවයි.
 
එමෙන්ම මැතිවරණ කොට්ඨාශ මට්ටමින් පිහිටුවා ඇති කාර්යාල සහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති කාර්යාලවල සවිකොට ඇති පෝස්ටර් කටවුට් හෙට (06) වනදා පෙරවරුවේ සිට පොලීසිය මගින් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමසාරිස්වමරයා පෙන්වාදී ඇත.
 
ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ කොට්ඨාශ මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල හෙට (06) මධ්‍යම රාත්‍රියෙන් පසුව පවත්වාගෙන යා නොහැකි බවයි. 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com