News

තැපැල් ඡන්දයට තවත් අවස්ථාවක්

තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ රාජ්‍ය නිලධාරීන් හට තවත් අමතර පැය 3 ක කාලයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇත.

""තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ රාජ්‍ය නිලධාරීන් හට තවත් අමතර පැය 3 ක කාලයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇත.

අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා පෙන්වාදී ඇත්තේ ඒ අනුව ලබන අඟහරුවාදා පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වූ කාලය ඒ සඳහා වෙන්කර ඇති බවයි.
 
ඒ අනුව තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා මෙතෙක් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකිවූ ඡන්දදායකයින් හට හෙට (06) දිනයේදී අදාල දිස්ත්‍රික්කයන්හි මැතිවරණ ලේකම් කාර්යාලවලදී සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කල හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදී ඇත්තේ.
 
මෙවර ජනාධිපතිවරණය  ලබන බ්‍රහස්පතින්දා (08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර අද මධ්‍යම රාත්‍රියෙන් ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට නියමිතය.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com