News

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ජනාධිපතිවරණය වෙනුවෙන් ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාවට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

""ජනාධිපතිවරණය වෙනුවෙන් ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාවට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ (02) දක්වා කාලසීමාව තුළදී පුද්ගලයින් ලක්ෂ දෙකකට ජාතික හැඳුනුම්පත් නිකුත් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
 
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ආර්.එම්.එස් සරත් කුමාර මහතා පවසා ඇත්තේ පසුගිය 15 වනදාට ප්‍රථම ඉල්ලුම් කල අයදුම්පත් වෙනුවෙන් අද දිනය වන විට හැඳුනුම්පත් නිකුත් කර අවසන් කරන බවයි.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com