News

මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන තොරතුරු සොයාබැලීමට පැෆ්රල් සංවිධානය තීරණයකොට ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

""පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  පුරවැසිභාවය සම්බන්ධයෙන් වන තොරතුරු සොයාබැලීමට පැෆ්රල් සංවිධානය තීරණයකොට ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා පෙන්වාදෙන්නේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් රටේ උත්තරීතරම ආයතනය නියෝජනය කිරීම සුදුසු නොවන බවයි.
 
ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාගේම පුරවැසිභාවය සම්බන්ධ තොරතුරු සොයාබැලීමට තීරණය කර ඇති බවත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහජන නියෝජිතයින් තම රටේ ජනතාව වෙනුවෙන් සේවය කරනු ඇති බවට විශ්වාසයක් නොමැති බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com