News

It\'s the last election with posters and cut outs

commissioner of Elections Mahinda Deshapriya predicts that,this election might be the last election which uses posters and cut-outs in the campaign propaganda.

Special Meeting at the Elections Secretariat

A special meeting is scheduled to take place between the Elections Commissioner and the Political party agents today at the Elections Secretariat in Rajagiriya.

සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණුව සාර්ථකව අවසන්

මැතිවරණ නිරීක්ෂණයේ නියැලෙන 15000 ක් පමණ වන පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂකයින් හට පුහුණුව ලබාදෙන සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණු වැඩමුලුවක් පසුගිය 23 වනදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.

හැඳුනුම්පත්වල දෝෂ නිවැරදි කරගන්න

ඡන්දහිමි නාමලේඛනයේ තම නම සහ ජාතික හැඳුනුම්පත් අංකය දෝෂ සහගත ලෙස සටහන්වී ඇත්නම් කඩිනමින් එම තොරතුරු නිවැරදි ලෙස සකස්කරගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.

තෝරාබේරාගෙන නිවැරදි පුද්ගලයින්ට නාමයෝජනා දෙන්න - මල්වතු නාහිමි

ඉදිරි මැතිවරණවලදී වංචා දූෂණ හොර මැරකම් නොමැති පුද්ගලයින් තෝරාබේරා නාමයෝජනා ලබාදීමට සෑම පක්ෂයක්ම කටයුතු කල බව මල්වතු මහ නාහිමි පවසති.

ආරච්චිකට්ටුවේ පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක්

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ.

අමාත්‍යාංශ ලේකම්වරුන් දේශපාලනයෙන් ඈත්ව සිටිනවානම් යහපත් - මැතිවරණ කොමසාරිස්

අමාත්‍යාංශ ලේකම්වරුන් දේශපාලන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම දුරස්වී සිටිය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.

දේශපාලනයට පිරිසිඳු පුද්ගලයින්

දූෂණ චෝදනා ඇති මැති ඇමතිවරුන්ට මීළඟ මැතිවරණයකදී නාමයෝජනා ලබානොදීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තීරණයකොට ඇති බව වාර්තාවේ.

මන්ත්‍රී කැටගොඩගේ ඉල්ලීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානය

හිටපු යුද හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතාට සිය මන්ත්‍රී ධූරය ලබාදෙන ලෙසට එම පක්ෂ පා.ම ජයන්ත කැටගොඩ මහතා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීති අංශ දැනුවත් කර ඇති බව මැති

ද්විත්ව පුරවැසිභාවය සහිත අයට ඡන්දය ඉල්ලන්න බැහැ?

ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට ඉදිරියේදී මෙරට පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට ඉඩ ලබානොදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කඩිනමින් විසඳීමට පියවර

පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස් ජයරත්න මහත්මිය පත්කොට ඇති බව වාර්තාවේ.

කහවත්තේ වෙඩි තැබීමෙන් රෝහල් ගතකල අයෙක් මරුට

පසුගියදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගතකොට සිටි පුද්ගලයා අද (07) මියගොස් ඇති බව වාර්තාවේ.

මෙතරම් මැතිවරණ රටට දරාගත හැකිද?

ශ්‍රී ලංකාව යනු අර්ධ ස්වාධීන යටත් විජිත තත්ත්වයේ සිට පූර්ණ නිදහස් රාජ්‍යයක් බවට පත්වෙමින් පසු තවමත් නිරුපද්‍රිතව පවතිනා රටකි.

මේ වසරේ ඡන්ද ලේඛනයේ නම නැතිනම් ලබන වසරේ ඡන්ද 3 කට හිමිකම් නෑ

නව 2014 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය නොලබන කිසිවකුට ලබන වසරේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ තුනකට ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

මැතිවරණ කොමසාරිස්‌ ලියුම් ලියන්නෙක්‌ වෙලා

මැතිවරණ කොමසාරිස්‌වරයා මේ වන විට ලියුම් ලියන්නෙක්‌ බවට පමණක්‌ පත්ව ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, දේශපාලන මණ්‌ඩල සභික විජිත හේරත් මහතා ඊයේ (01 වැනිදා) zදිවයිනZ ට පැවසීය.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com