News

සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්

මැතිවරණ කාලසීමාව තුළදී ෆේස්බුක් ඇතුලු සමාජ ජාල නිරීක්ෂණය කිරීමට පැෆ්රල් සංවිධානය තීරණය කොට ඇත.

මැතිවරණ කාලසීමාව තුළදී ෆේස්බුක් ඇතුලු සමාජ ජාල නිරීක්ෂණය කිරීමට පැෆ්රල් සංවිධානය තීරණය කොට ඇත.

ඒ අනුව හෑෂ්ටැග් පරපුර සමගින් එක්ව පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම සමාජ ජාල නිරීක්ෂණයේ නියැලීමට පැෆ්රල් සංවිධානය කටයුතු කරනු ලබන අතර එසේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම හරහා ෆේස්බුක් සමාගම වෙත අගතිගාමී පෝස්ටු සම්බන්ධයෙන් වාර්තා කිරීමට කටයුතු යොදා ඇත.
 
ව්‍යාජ පුවත්, වෛරීසහගත ප්‍රකාශන, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ පසුගිය ජනාධිපතිවරණයේදීද සමාජ ජාල නිරීක්ෂණය කිරීමට පැෆ්රල් සංවිධානය හා හෑෂ්ටැග් පරපුර කටයුතු කල අතර මෙවර එය වඩාත් පුලුල්ව සිදුකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද දිනයේදී පැෆ්රල් කාර්යාලයේදී සිදුවිය.
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com