Election-related
ඇල්පිටියේ මැතිවරණය වෙනුවෙන් නිරීක්ෂකයින් 30 ක්
Election-related
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සභිකයින් තෝරාපත්කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (11) පැවැත්වින.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සභිකයින් තෝරාපත්කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (11) පැවැත්වින.
පෙරවරු 7 ට ආරම්භවී පස්වරු 4 ට අවසන්වූ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 58384 ක් සුදුසුකම් ලබාසිටි අතර මධ්‍යස්ථාන 47 කදී ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා තිබුණා.
මෙම මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැෆ්රල් සංවිධානය ජංගම රථ දෙකක් හා ස්වාධීන නිරීක්ෂකයින් 30 දෙනෙකු යොදවා තිබුණි.