News

සුලඟිල්ල පාට කරන පෑනේ තීන්ත ගෑවෙන් නෑ?

දැන් පැවැත්වෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදි ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කළ බවට සලකුණු කිරිම සඳහා ඔවුන්ගේ වම් අතේ සුලඟිල්ල වර්ණ ගැන්වීම සඳහා යොදා

මේ වන විට කොළඹ 18% යි - හම්බන්තොට 25% යි

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ජන්ද විමසීම මේ වනවිට පැවැත්වෙමින් තිබේ. ජන්ද විමසීම අද(29) උදෑසන 07.00 ට ජන්ද මධ්‍යස්ථාන 4000 කට අධික සංඛ්‍යාවක දී ආරම්භ වු අතර එය පස්වරු 04.00 දක්වා පැවැත්වීමට නි

එකම පක්ෂයේ ගැටුම් අඩු වෙලා - පැෆ්රල්.

පෙර මැතිවරණවලට සාපේක්ෂව බස්නාහිර සහ දකුණ ඡන්ද විමසීමට අදාළව පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා. කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි

ඡන්ද පෙට්ටි සහ නිලධාරින් අද ඡන්ද මධ්‍යස්ථාන වෙත.

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය අද (28) ආරම්භ වනවා. සහකාර මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක

මැතිවරණයෙන් ලැබෙන පණිවිඩය කුමක්‌ වෙයිද?

මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ හම්බන්තොට, මුල්කිරිගල, බෙලිඅත්ත, මිනුවන්ගොඩ, අත්තනගල්ල, දොම්පේ, කැලණිය, මීගමුව, කළුතර, අගලවත්ත සහ අම්බලන්ගොඩ

ගාල්ලේ ගුරුවරු 116කට තැපැල් ඡන්දය අහිමි වෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය වැලිවිට දිවිතුර කොට්ඨාසයේ ගුරුවරුන් 116 දෙනකුට තැපැල් ඡන්දය අහිමි වීමේ සිද්ධියක් සම්බන්ධව දකුණු පළාත් ආණ්ඩුකාරවරියගේ උපදෙස් මත දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක

පැෆරල් අල්ලස් කොමිසමට යයි

බස්නාහිර පළාත් සභා අරමුදල් අයුතු පරිහරණය, සමෘද්ධි නිලධරයන් ඡන්ද වැඩට යොදා ගැනීම, දුම්රිය නිලධරයන් ඡන්ද ප්‍රචාරයට යොදා ගැනීම,

ඡන්දය ඉල්ලුවට පන්සලේ පෝස්ටර් බෑ

භික්ෂුන්වහන්සේලා මෙවර පළාත් සභා මැතිවරණයේ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටියද ආගමික ස්ථානයන්හි පක්ෂ කාර්යාල පවත්වාගෙන යා නොහැකි අතර ‍පෝස්ටර්,

ඇමැති පියාගේ වරප්‍රසාදවලින් මල්ෂාට වැය කළ මුදල් අයකර ගත යුතුයි

තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතා තමන්ට හිමි විශේෂ වරප්‍රසාද භාවිත කරමින් තම දියණියගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අමාත්‍යංශ

තැපැල් ඡන්ද දැමීම ඉතා ඉහළ මට්ටමක

බස්නාහිර-දකුණ පළාත් සභා තැපැල් ඡන්ද දැමීමේ ප්‍රමාණය 75%ක තරම් ප්‍රශස්ථ මට්ටමක පැවතුණු බව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. තැපැල් ඡන්දය පැවැති ඊයේ දිනයේ ප්‍රචණ්ඩ ක

නි.ඇමැති ගම්පහ පාසල්වල ඡන්ද වැඩ

පාසල් සංවර්ධන සමිති රැස්‌ කිරීමේ මුවාවෙන් පාසල්වල දේශපාලන රැස්‌වීම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදීත් එක්‌තරා නියෝජ්‍ය ඇමැතිවරයකු ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් එවැනි කටයුතු සඳ

සන්ධානෙයි ජවිපෙයි කිරිබත්ගොඩදී ගැටෙයි

කිරිබත්ගොඩ නගරයේදී ජවිපෙ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙපිරිසක් අතර අද පස්වරුවේ ඇති වු ගැටුමක් සමතයට පත් කිරීමට පොලීසිය සමත් විය.

සන්ධාන ඡන්ද කාර්යාලයකට ගහලා

බස්නාහිර පළාත් සභාවට සන්ධානෙන් තරග කරන ජගත් කුමාර මහතාගේ අතුරුගිරියේ ඡන්ද කාර්යාලවල සැරැසිලි නාඳුනන පිරිසක් විසින් කඩා දමා ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.

අන්දරේත් ඡන්දෙට බසී

අන්දරේත් මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා ඡන්ද ප්‍රචාරයේ යෙදි සිටි.හම්බන්තොට පල්ලේමල හන්දියේ පිළිරුවේ අන්දරේ නිල්පාට කොඩි දෙකක් අතින් ගෙන සිටී.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com