බස්නාහිර පළාත් සභා අරමුදල් අයුතු පරිහරණය, සමෘද්ධි නිලධරයන් ඡන්ද වැඩට යොදා ගැනීම, දුම්රිය නිලධරයන් ඡන්ද ප්‍රචාරයට යොදා ගැනීම,
පැෆරල් අල්ලස් කොමිසමට යයි
ඡන්ද මගඩි ගැන පැමිණිලි කරයි
2014 මාර්තු මස 20 16:23:44 | . , මුදිතා දයානන්දවට කොළඹ හා කළුතර දිසාවලටි සන්ධානයෙන් තරඟ කරන අපේක්ෂකයන් සිව් දෙනකුට එරෙහිව පැෆරල් සංවිධානය අල්ලස් කොමිසමට , විගණගාධිපතිට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළේය.
බස්නාහිර පළාත් සභා අරමුදල් අයුතු පරිහරණය, සමෘද්ධි නිලධරයන් ඡන්ද වැඩට යොදා ගැනීම, දුම්රිය නිලධරයන් ඡන්ද ප්‍රචාරයට යොදා ගැනීම, නිවාස අමාත්‍යංශය ලැප්ටොප් පරිගණක බෙදා දීමට සැලසුම් කළත් බෙදා නුදුන්නැයි කියන සිද්ධිය ඇතුළු කරුණු තම පැමිණිලිවලට අඩංගු වූ බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
සමිබන්ධිතය මෙතැනින් - www.lankadeepa.lk/index.php/articles/218808

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com