කිරිබත්ගොඩ නගරයේදී ජවිපෙ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙපිරිසක් අතර අද පස්වරුවේ ඇති වු ගැටුමක් සමතයට පත් කිරීමට පොලීසිය සමත් විය.
කිරිබත්ගොඩ නගරයේදී ජවිපෙ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙපිරිසක් අතර අද පස්වරුවේ ඇති වු ගැටුමක් සමතයට පත් කිරීමට පොලීසිය සමත් විය.
ජවිපෙ රැස්වීමක් පැවැත්වෙන අතරතුර ඒ අසලින් ගමන් ගත් සන්ධාන රථ පෙළපාළිය නීතී විරෝධි යැයි පවසමින් ජවිපෙ සමාජිකයින් බස්රථවලට පහර දෙමින් බස් රථවල අලවා තිබු පෝස්ටර් ඉරා දමන අයුරු ද දැක ගැනීමට හැකි විය.
සමිබන්ධකය මෙතැනින් - www.lankadeepa.lk/index.php/articles/215930

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com