News

කතරගම දෙවියන්ට බේරුමක් නැහැ

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ජය පතා අපේක්ෂකයෝද ඔවුන්ගේ ආධාරකරුවෝද මේ දින වල මැණික් ගගෙන් නා පිරිසිදු වී කතරගම දෙවියන්ට භාර හාර වෙති.පඬුරු ගැටගසති,කාවාඩි නටති.තවත් නොයෙකුත් දේ කරති.

දකුණේ දිරිය දියණියගේ තෙළිගු රැගුම්

මෙවර දකුණු පළාත් සභාවට තේරී පත්වීමට සූදානමින් මැතිවරණයට ඉදිරිපත්වී සිටින නදීශා හේමමාලි පසුගිය කාලය පුරාවටම පුවත් මැවූ ටෙලි හා සිනමා නිළියක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉවත් කළ යුතුයි | එ.ජා.ප

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා වහා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.

මැතිවරණ කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රමාණවත් නෑ- පැෆරල්

තවත් මැතිවරණයක් පළාත් සභා බල ප්‍රදේශ දෙකක් තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. සුපුරුදු ලෙස මෙම පළාත් සභා දෙක තුළද මැතිවරණ නීති උල්ලංඝනය වීම, ආණ්ඩු පක්ෂයේ පිරිස් සහ විපක්ෂයේ කණ්ඩායම් අඩු වැඩි වශය

රාජ්‍ය ආයතන තුළත් සන්ධානයේ කාර්යාල - NEMIHR

බත්තරමුල්ල සේත්සිරිපාය 4වන මහලේ පිහිටි සමෘද්ධි අධිකාරියේ සේවක සුභ සාධක සංගම් කාර්යාලයේ එක්සත් ජනතා නිදහස් සංධාන බස්නාහිර පලාත් අපේක්‍ෂක ජගත් කුමාර මහතා ප‍්‍රචාරක කාර්යාලය

තැපෑලෙන් ඡන්දය දෙන්න සුදුස්සෝ 1,26,796ක්

බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා තැපැල් ඡන්ද දායකයන් 1,26,796 දෙනකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.

පැෆරල් නඩු දමයි

බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී දිගින් දිගටම නීති උල්ලංඝනය කරන අපේක්‍ෂකයන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පැෆරල් සංවිධානය තීරණය කර ඇත.

ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මාර්තු 4 වැනිදා අරඹයි

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මාර්තු 04 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

කොළඹ නාම යෝජනා

කොළඹ නාම යෝජනා එක්‌සත් ජාතික පක්‍ෂය 1. අ.අ.අ.අ. ශිවංක විඡේගුණවර්ධන 2. අජන්ත නිරෝෂන් පාදුක්‌ක 3. අන්දර කොස්‌තගේ හරිසිංහ හරිස්‌චන්ද්‍ර ද කොස්‌තා

ආගමික සංකේත, ජාතික ධජය, ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලට තහනම්.

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත, ජාතික ධජය ආදිය භාවිතා කිරීම සිදු නොකළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය පවසනවා.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com