ඇමැති පියාගේ වරප්‍රසාදවලින් මල්ෂාට වැය කළ මුදල් අයකර ගත යුතුයි
තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතා තමන්ට හිමි විශේෂ වරප්‍රසාද භාවිත කරමින් තම දියණියගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා අමාත්‍යංශ
ඇමැති පියාගේ වරප්‍රසාදවලින් මල්ෂාට වැය කළ මුදල් අයකර ගත යුතුයි
තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතා තමන්ට හිමි විශේෂ වරප්‍රසාද භාවිත කරමින් තම දියණියගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා අමාත්‍යංශ මුදලින් දැරූ සියලු වියදම් වහාම අයකරගත යුතු යැයි පැෆරල් සංවිධානය පවසයි.
සමිබන්ධකය මෙතැනින් - www.mawbima.lk/31-53732-news-detail.html