News

ඌව ඡන්දය ඇරැඹේ

මුල් ප්‍රතිඵලය මැදියම් රැයේ? ඌව පළාත් සභා ඡන්දය අද පෙරවරු හතට ආරම්භ විය. මොණරාගල හා බදුල්ලේ මධ්‍යස්ථාන 834 දී ඡන්දය පැවැත්වේ.

ඌව මැතිවරණ ප්‍රචාරක කටයුතු අද රාත්‍රී 12න් අවසන්

ඌව පළාත් සභා මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක පුවරු හා සැරසිලි අද (17දා) මධ්‍යම රාත්‍රී 12.00 ට ඉවත් කරගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

Uva waits in hope

The newly put up posters, banners and cutouts of candidates at the upcoming Uva Provincial Council elections greet you at several places as you enter the Province.

මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ඌවයි - ජවිපෙ

ඌව පළාත් සභා මැතිවරණය තුළ ආණ්ඩුව සිදුකරන භීෂණකාරී ක්‍රියා නිසා මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය බවට ඌව පළාත් සභා මැතිවරණය ඉතිහාසගත වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

UPFA makes a din: JVP

A novel strategy has been put in place by the leaders of the UPFA to prevent meetings of other parties in the Moneragala District, the Janatha Vimukthi Peramuna (JVP) charged today.

Only those authorised can enter polling stations – EC

Voters, polling station staff, secretaries of contesting parties, candidates, polling agents and election observers, police officers on duty at polling stations and other

ශිරාල් හා මෛත්‍රී ඌව ඡන්දයට එක්‌ වෙති

එක්‌සත් ජාතික පක්‌ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්‌තිලක සහ මෛත්‍රි ගුණරත්න යන මහත්වරුන්ද ඌව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී ඇත.

ඌව ඡන්ද ප්‍රචාරක කටයුතු හෙට රාත්‍රියෙන් අවසන්

ඌව පළාත් සභා මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු හෙට (17 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

මැතිවරණ නීති කැඩූ 25 ක් අත්අඩංගුවට

ඌව පළාත් සභා මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි මත පුද්ගලයන් 25 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රචණ්‌ඩත්වය මඬින්න බැරි නම් ඌව ඡන්දය කල්දානවා

ඌව පළාතේ දිගින් දිගටම වැඩිවන මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පාලනය කිරීමට පොලිසියට හා දේශපාලන පක්‍ෂවලට නොහැකි වුවහොත් ඡන්ද විමසීම කල් තැබීමට මැතිවරණ කොමසාරිස්‌වරයා තීරණය කර තිබේ.

ඌවේ 70% තැපැල් ඡන්ද දීලා

ඌව පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 60-70 අතර පැවැති බවත්, සාමකාමීව එය සිදු වූ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඡන්ද පත්‍රිකා හොරට බෙදු තැපැල් සේවක අත්අඩංගුවට

ඌව ඡන්දයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 17 ක් අයිතිකරුවන්ට නොදී වෙනත් පුද්ගලයකුට බෙදා දුන් බව කියන කන්ද කැටිය තැපැල් සේවකයෙක් ද පත්‍රිකා ළග තබා ගත් පුද්ගලයෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගන

ඌව ප්‍රචණ්ඩත්වයෙන් ඉහළට

ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසයි.

මොනරාගල ප්‍රචණ්‌ඩ වැඩ වැඩිවේ

බදුල්ල දිස්‌ත්‍රික්‌කයට සාපේක්‍ෂව මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය දැඩිලෙස වර්ධනය වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.

ඌව තැපැල් ඡන්ද විමසීම අද ඇරඹේ

ඌව පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (4 වැනිදා) රාජ්‍ය ආයතන රැසකදී ආරම්භ වෙයි.

ඌව මැතිවරණය ගැන මානව හිමිකම් විභාගයක්

ඌව පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය නිලධාරීන් 16,000 ක් යොදාගැනීමේ සැලැස්මක් තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණ සහ

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com