ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
බස් සංගමේ මෛත්‍රීට
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
ලබන 06 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පෞද්ගලික බස්හිමියන්ගේ හමුවට සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගි නොවන බවද ඒ මහතා කීය.
See more - www.lankadeepa.lk/index.php/articles/279970

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com