ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන ජනහමු 140 ක් ඇමැතීමට නියමිතව ඇත.
මෛත්‍රීගේ ජනහමු 140 ක්
කුෂාන් සුභසිංහ
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන ජනහමු 140 ක් ඇමැතීමට නියමිතව ඇත. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න යන ප්‍රබල දේශපාලන චරිත කිහිපයක්‌ද එම රැස්‌වීම් බොහෝමයකට සහභාගී වනු ඇතැයි වාර්තා වේ.ප්‍රධාන ජනහමුවලට අමතරව තවත් ග්‍රාමීය සහ වතු මට්‌ටමින් කුඩා රැස්‌වීම් 12,000 ක් පැවැත්වීමට තීරණය කර ඇති අතර එම රැස්‌වීම්වලට ප්‍රධානත්වය ඒ ඒ බල ප්‍රදේශවල විපක්‍ෂ දේශපාලනඥයෝ විසින් දරනු ලබති.
See link - www.divaina.com/2014/12/04/news05.html

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com