ඡන්ද විමසීම වෙනුවෙන් දිවයින පුරා විදෙස් නිරීක්ෂකයින් මේ වන විට රාජකාරී කටයුතු අරඹා ඇති බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඡන්ද විමසීම වෙනුවෙන් දිවයින පුරා විදෙස් නිරීක්ෂකයින් මේ වන විට රාජකාරී කටයුතු අරඹා ඇති බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
පැෆ්රල් සංවිධානය විසින් ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයට අයත් විදෙස් නිරීක්ෂකයින් දිවයින පුරා මැතිවරණ නිරීක්ෂණයට යොදවා ඇති අතර දේශීය නිරීක්ෂකයින්ද 13000 කට වැඩි පිරිසක් දිවයින පුරා නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇත.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com