News

මැතිවරණ ක්‍රමයේ වෙනසක් නුදුරේදීම?

""එළඹෙන මහා මැතිවරණය පැවැත්වීමට පෙර දැනට පවත්නා සමානුපාතික ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමට රජයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තාවේ.

 
ඒ අනුව සමානුපාතික ඡන්ද ක්‍රමය හා කේවල ඡන්ද ක්‍රමය මිශ්‍රවූ ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවට වාර්තාවන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද මැතිවරණ කොමසාරිස්වරයා සහ මිනුම්පතිවරයා සමගද සාකච්ඡාකොට ඇති බවයි වාර්තාවන්නේ.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com