News

සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණුව සාර්ථකව අවසන්

මැතිවරණ නිරීක්ෂණයේ නියැලෙන 15000 ක් පමණ වන පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂකයින් හට පුහුණුව ලබාදෙන සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණු වැඩමුලුවක් පසුගිය 23 වනදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.

""මැතිවරණ නිරීක්ෂණයේ නියැලෙන 15000 ක් පමණ වන පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂකයින් හට පුහුණුව ලබාදෙන සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණු වැඩමුලුවක් පසුගිය 23 වනදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම පුහුණු වැඩමුලුව සඳහා නීරක්ෂකයින් පුහුණු කරවනු ලබන නීතීඥයින් ඇතුළු විද්වත් වෘත්තිකයින් රැසක් සහභාගීව සිටියහ.
 
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය වසර 27 ක් මුලුල්ලේ සිදුකරගෙන යනු ලබන මෙහෙවර ඉදිරියට ගෙනයාමට අදාලව මෙහිදී විවිධ වැඩසටහන් සංවිධානය කර තිබූ අතර සම්පත්දායකයින්ද මහත් උනන්දුවකින් එම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com