News

අමාත්‍යාංශ ලේකම්වරුන් දේශපාලනයෙන් ඈත්ව සිටිනවානම් යහපත් - මැතිවරණ කොමසාරිස්

අමාත්‍යාංශ ලේකම්වරුන් දේශපාලන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම දුරස්වී සිටිය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.

""අමාත්‍යාංශ ලේකම්වරුන් දේශපාලන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම දුරස්වී සිටිය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදී ඇත්තේ එවැනි පියවරක් ගතයුත්තේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට බාධාවන ආකාරයේ ක්‍රියා සිදුවීම වැලැක්වීම පිණිස වන බවයි.
 
එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් වශයෙන් දේශපාලන ක්‍රියාකාරකම් හා නොබැඳි නිලධාරීන් විශේෂඥයින් පත්කිරීමට උත්සාහ කිරීම වැදගත් බවයි.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com