News

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කඩිනමින් විසඳීමට පියවර

පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස් ජයරත්න මහත්මිය පත්කොට ඇති බව වාර්තාවේ.

""පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස් ජයරත්න මහත්මිය පත්කොට ඇති බව වාර්තාවේ.

පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයාබලා ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම වෙනුවෙන් අතිරේක ලේකම්වරිය පත්කොට ඇති බවයි පැවසෙන්නේ.
 
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා පෙන්වාදී ඇත්තේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 
 
0112335792
0112335794
0112335795
0718345124
 
යන දුරකතන අංකවලට හෝ 0112335797 යන ෆැක්ස් අංකයට දැනුම්දිය හැකි බවයි.

 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com