News

කහවත්තේ වෙඩි තැබීමෙන් රෝහල් ගතකල අයෙක් මරුට

පසුගියදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගතකොට සිටි පුද්ගලයා අද (07) මියගොස් ඇති බව වාර්තාවේ.

""පසුගියදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගතකොට සිටි පුද්ගලයා අද (07) මියගොස් ඇති බව වාර්තාවේ.

දේශපාලන රැස්වීමක් වෙනුවෙන් සැරසිලි සිදුකරමින් සිටියදී ඔහු මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබූ අතර පසුව රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
 
එම වෙඩි තැබීමේ සිද්ධියේදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විටත් රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com