ඌව දුප්පත්ම පළාත කියල කියන එකෙන් කියන්න හදන්නෙ ඌවෙ ඉන්නෙ හඟන්නො කියන එකද?
2014.08.06 වන දින උෟව පළාත් සභා මැතිවරණෙය්දී නාම යෝජනා භාර දීමෙන් පසු රථ පෙළපාලි තහනම් කොට තිබිය දී ඒම නියෝග නොතකමින් නීති විරෝධී ලෙස පෙළපාලි
(UPDATE) බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. ඡන්ද විමසීම පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙයි.
දැන් පැවැත්වෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදි ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කළ බවට සලකුණු කිරිම සඳහා ඔවුන්ගේ වම් අතේ සුලඟිල්ල වර්ණ ගැන්වීම සඳහා යොදා
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ජන්ද විමසීම මේ වනවිට පැවැත්වෙමින් තිබේ. ජන්ද විමසීම අද(29) උදෑසන 07.00 ට ජන්ද මධ්‍යස්ථාන 4000 කට අධික සංඛ්‍යාවක දී ආරම්භ වු අතර එය පස්වරු 04.00 දක්වා පැවැත්වීමට නි
පෙර මැතිවරණවලට සාපේක්ෂව බස්නාහිර සහ දකුණ ඡන්ද විමසීමට අදාළව පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා. කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය අද (28) ආරම්භ වනවා. සහකාර මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක
මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ හම්බන්තොට, මුල්කිරිගල, බෙලිඅත්ත, මිනුවන්ගොඩ, අත්තනගල්ල, දොම්පේ, කැලණිය, මීගමුව, කළුතර, අගලවත්ත සහ අම්බලන්ගොඩ
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය වැලිවිට දිවිතුර කොට්ඨාසයේ ගුරුවරුන් 116 දෙනකුට තැපැල් ඡන්දය අහිමි වීමේ සිද්ධියක් සම්බන්ධව දකුණු පළාත් ආණ්ඩුකාරවරියගේ උපදෙස් මත දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක
බස්නාහිර පළාත් සභා අරමුදල් අයුතු පරිහරණය, සමෘද්ධි නිලධරයන් ඡන්ද වැඩට යොදා ගැනීම, දුම්රිය නිලධරයන් ඡන්ද ප්‍රචාරයට යොදා ගැනීම,
භික්ෂුන්වහන්සේලා මෙවර පළාත් සභා මැතිවරණයේ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටියද ආගමික ස්ථානයන්හි පක්ෂ කාර්යාල පවත්වාගෙන යා නොහැකි අතර පෝස්ටර්,
තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතා තමන්ට හිමි විශේෂ වරප්‍රසාද භාවිත කරමින් තම දියණියගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අමාත්‍යංශ
බස්නාහිර-දකුණ පළාත් සභා තැපැල් ඡන්ද දැමීමේ ප්‍රමාණය 75%ක තරම් ප්‍රශස්ථ මට්ටමක පැවතුණු බව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. තැපැල් ඡන්දය පැවැති ඊයේ දිනයේ ප්‍රචණ්ඩ ක