News

මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ඌවයි - ජවිපෙ

ඌව පළාත් සභා මැතිවරණය තුළ ආණ්ඩුව සිදුකරන භීෂණකාරී ක්‍රියා නිසා මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය බවට ඌව පළාත් සභා මැතිවරණය ඉතිහාසගත වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

12.00

Normal 0 false false false EN-US X-NONE TA MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:\"Table Normal\"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:\"\"; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:\"Calibri\",\"sans-serif\"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:\"Times New Roman\"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}

මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ඌවයි - ජවිපෙ

 

ඌව පළාත් සභා මැතිවරණය තුළ ආණ්ඩුව සිදුකරන භීෂණකාරී ක්‍රියා නිසා මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය බවට ඌව පළාත් සභා මැතිවරණය ඉතිහාසගත වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ඌව පළාත් සභා මැතිවරණය පළාත් සභා මැතිවරණයක් වුවත්, එය ඉතිහාසයේ රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගත්, වැඩිම මැතිවරණ නීති උල්ලංඝනය කළ සහ රාජ්‍ය සම්පත් වැඩිම ප්‍රමාණයක් යොදාගෙන විපක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට පහරදුන් මැතිවරණයක් බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com