මුල් ප්‍රතිඵලය මැදියම් රැයේ? ඌව පළාත් සභා ඡන්දය අද පෙරවරු හතට ආරම්භ විය. මොණරාගල හා බදුල්ලේ මධ්‍යස්ථාන 834 දී ඡන්දය පැවැත්වේ.
ඌව ඡන්දය ඇරැඹේ
මුල් ප්‍රතිඵලය මැදියම් රැයේ?
ඌව පළාත් සභා ඡන්දය අද පෙරවරු හතට ආරම්භ විය. මොණරාගල හා බදුල්ලේ මධ්‍යස්ථාන 834 දී ඡන්දය පැවැත්වේ.
මන්ත්‍රීධුර 32ක් සඳහා අපේක්ෂකයෝ 617ක් මෙවර තරඟ වදිති.
අද පස්වරු හතරට ඡන්දය දැමීම අවසන් වේ. මධ්‍යම රාත්‍රියට පෙර පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත්කිරීමට හැකි වෙතියි මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.
ඡන්දය සම්බන්ධ සියලු සිදුවීම් හා ඡන්ද ප්‍රතිඵල එසැණින් බලාපොරොත්තු වන්න.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com