News

මාර්තු 12 ප්‍රකාශනයට මහනාහිමිවරු අත්සන් තබති

පැෆ්රල් සංවිධාන හා සිවිල් සංවිධාන එක්ව එළිදක්වන ලද මාර්තු 12 ප්‍රකාශනය පසුගියදා මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් වෙත පිළිගන්වනු ලැබූහ.

මාර්තු 12 ප්‍රකාශනය මහජන එක්සත් පෙරමුණ අත්සන් තබයි

පැෆ්රල් සංවිධානය හා සිවිල් සංවිධානවල සහයෝගයෙන් එළිදැක්වුණු මාර්තු 12 ප්‍රකාශනය වෙනුවෙන් මහජන එක්සත් පෙරමුණ ඊයේ (25) අත්සන් තැබීය.

මාර්තු 12 ප්‍රකාශනය එළිදැක්වෙයි

පැෆ්රල් සංවිධායේ මූලිකත්වයෙන් සිවිල් සංවිධාන සහයෝගයෙන් සාධනීය දේශපාලන සංස්කෘතියක් උදෙසා මැයෙන් පැවැත්වුණු උත්සවය අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින.

පාලිත තෙවරප්පෙරුමට ඇප, රටින් පිටවෙන්න බෑ

පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට දණගස්වා පහරදීමේ සිද්ධියට අදාලව බන්ධනාගාරගතව සිටි එක්සත් ජාතික පක්ෂ කලුතර දිස්ත්‍රික් පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා ශරීර ඇප දෙකක් මත අද (19) මුදාහ

හිටපු ඇමති බැසිල්ට නිවාඩු ලබාගැනීමේ යෝජනාවක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මාස 3 ක නිවාඩුවක් ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ ප්‍රගතියක් ඇතිවෙලා - ඇමරිකාව කියයි

පසුගිය ජනවාරි මස පැවති ජනාධිපතිවරණය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ වෙනසක් සිදුව ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසා ඇත.

මැතිවරණ කොමසාරිස්වරයාට උපහාර පිදේ

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සිදුකල සේවය අගයමින් ඒ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ (11) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින.

ඇමති ජෝන්ට එරෙහිව විශ්වාසභංගයක්

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව අද (07) පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්විය.

අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

නව රජයේ අතුරු අයවැය අද (07) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 163 කින් සම්මත විය.

ඖෂධ පනතට කැබිනට් අනුමැතිය

ජාතික ඖෂධ පනත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (05) මාධ්‍යය වෙත ප්‍රකාශ කළේය.

නැගෙනහිර නව මහඇමති නසීර් අහමඩ්

නැගෙනහිර පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඒ. නසීර් අහමඩ් මහතා දිවුරුම් දුන්නේය.

අතුරු අයවැය අද

පසුගියදා පත්වූ නව ආණ්ඩුවේ අතුරු අයවැය අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මන්ත්‍රී තෙවරප්පෙරුම යළි රිමාන්ඩ්

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චාමනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.

පොළොන්නරුව නව මන්‍ත්‍රී බණ්ඩාර දිවුරුම් දෙයි

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට තේරීපත්වීමෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ජයසිංහ බණ්ඩාර මහතා අද (29) දිවුරුම් දුන්නේය.

අතුරු අයවැය ඉදිරිපත් කෙරේ

නව රජයේ අතුරු අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

‍සරත් ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය හිමිවෙයි

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය නැවත හිමිව ඇති බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙයි.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com