News

මන්ත්‍රී තෙවරප්පෙරුම යළි රිමාන්ඩ්

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චාමනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.

""කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චාමනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.

පසුගියදා අගලවත්ත නගරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර  මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තෙවරප්පෙරුම මහතාට චෝදනා එල්ලවී තිබුණි.

 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com